Skip to main content Skip to search

Yellow Aventurine

Yellow Aventurine

යෙලෝ ඇවෙන්චරයින් – මණිපූර් චක්‍හා ස්වාධිෂ්ඨාන චක්‍

මණිපූර් චක්‍රය සමබරව තබා ගැනීමට උපකාරී වේ. අධිසංවේදී පුද්ගලයින්ගේ, සිතෙහි ඇතිවන කලහකාරී තත්වයන් දුරලයි. එමඟින් මණිපූර් චක්‍රයේ තත්වයන් සමබරව තබා ගැනීමට බෙහෙවින් මෙම කහ පැහැති පාෂාණය උපකාරී වේ. ස්වශක්ති පාලනය කර ගත නොහැකිවූ වන්ට එය පාලනය කිරීමට මඟ සලසයි. මෙම පාෂාණ දරන්නන්ට පැහැදිළි අදහස් ඇති කරයි. විවිද සංවේදී අවස්ථා වලදී සිතෙහි ඇතිවන දුක පහකොට කරුණාවන්ත සිතිවිලි වර්ධනය කරයි. අවට පරිසරයේ ඇති අපවිත්‍ර විද්‍යුත් චුම්භක කිරණයන්ගෙන් ඇති හානිය අවම කරයි. ඉරුවාදය, හිසරදය, ආසාත්මිකතා හා අස්ථි ගැටළු සුව කරයි.

 

Yellow Aventurine          – Sacral Chakra & Solar Plexus Chakra

Yellow Aventurine is great for opening and balancing the Solar Plexus Chakra.  Those who are oversensitive or indecisive, issues relating to an unbalanced Sacral Chakra, can also benefit from Yellow Aventurine’s reassuring and balancing energies. The helpful energies of Yellow Aventurine can aid those who have problems with power and control.  Working with Yellow Aventurine can help focus intentions for manifesting a sense of ease in being yourself.  The golden light of Yellow Aventurine fills one with compassion and understanding, alleviating grief and centering the emotions. Use Aventurine to reduce/absorb/protect against electromagnetic and environmental pollution.  Yellow Aventurine can assist in removing toxins and enhancing the flow of energy through the body.  Yellow Aventurine balances the Yin-Yang energies, eases anxiety and expands the flow of creativity. Physically, Yellow Aventurine can be used as an anti-inflammatory, as well as easing migraine headaches, allergies and sinus issues.

Description

Available Products

Bracelets – 8mm beads

 

Reviews

There are no reviews yet.

Be the first to review “Yellow Aventurine”

Your email address will not be published. Required fields are marked *