Skip to main content Skip to search

Rhyolite

Rhyolite

රයොලයිට් – අනහත චක්‍හා මණිපූර් චක්‍

නිර්මාණශීලී බව දියුණු කළ හැකි පළිඟු විශේෂයකි. එමඟින් නුවණ වර්ධනය කර ශාරීරික හා මානසික ශක්තිය ලබා දෙයි. එය ගැඹුරු භාවනාවේ නියලෙන්නන්ගේ මනස සන්සුන්ව තබාගැනීමටද උපකාරී වේ. එමඟින්, පෙර භවයෙහි සිදුකරන ලද කුසල් හා අකුසල් ක්‍රියා සිහි ගන්වමින් වර්තමාන ජීවිතය සාර්ථක කර ගත හැකිය. තවද, ගැටළුකාරී මනසට එරෙහිව ප්‍රතික්‍රියා කර ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කිරීමට ද උපකාරී වේ.

 

Rhyolite               – Solar Plexus Chakra & Heart Chakra

Rhyolite ignites the potential and creativity of the soul. Also can access the Karmic wisdom and strengthen the soul, body and mind. It’s facilitates a deep state of meditation in which inner and outer journey may be made. It is useful stone for past-life healing, processes the past, and integrates the present. Rhyolite brings things to resolution band helps to combat the difficulties and actively encourages to move forward.

Description

Available Products

Tumbles

Reviews

There are no reviews yet.

Be the first to review “Rhyolite”

Your email address will not be published. Required fields are marked *