Skip to main content Skip to search

Picasso Jasper

Picasso Jasper

පිකාසෝ ජැස්පර් – මූලාධාර චක්‍ර, ස්වධිෂ්ඨාන චක්‍සහ මණිපූර් චක්‍

ආදරය, සතුට සමඟින් ජීවිතය විඳින්නට නිතරම මතක් කරවන සුළු ඉතාමත් චමත්කාර පාෂාණයකි. ඔබට ඵලදායි පුද්ගලයින් ආකර්ෂණය වේ. ඔවුන් සමඟින් මිත්‍රශීලී සබඳතා ගොඩනැගේ. පැරණි මඟහැරුණු සබඳතා යලි ගොඩනැගේ. සිත සන්සුන් කර ඔබගේ ස්වං විනය  වර්ධනය කිරීමට ශක්තිය ලබාදේ. ඇසෙහි මතුවන ගැටළු දුරලයි. සිරුරේ බර අඩු කරයි.

 

Picasso Jasper   – Root Chakra, Sacral Chakra, Solar Plexus Chakra

Picasso Jasper is a lovely, happy stone that reminds us to celebrate and enjoy life, bringing optimism and openness. It assists in the positive transformation of relationships. Picasso Jasper is said to attract positive people into one’s life and support and encourage friendships to blossom in healthy loving ways, and also help renew old friendships that may have been lost. It has strong grounding and calming quality that helps to encourage strength and self-discipline. In physical healing Picasso Jasper is useful for eye problems and can promote weight-loss.

Description

Available Products

Bracelets – from 8mm / 10mm / 12mm beads

 

Reviews

There are no reviews yet.

Be the first to review “Picasso Jasper”

Your email address will not be published. Required fields are marked *