Skip to main content Skip to search

Orange Calcite

Orange Calcite

ඔරේන්ජ් කැල්සයිට් – ස්වධිෂ්ඨාන චක්‍

මෙය විශේෂයෙන්ම මානසික තත්වයන් කෙරෙහි උපකාරි වන පාෂාණ විශේෂයකි. එයට චිත්තවේගී භිය, මානසික ඇද වැටීම්, දොම්නස, හදීසි අනතුරු, ස්ත්‍රී දූෂණ, දික්කසාදවීම, සහ සියදිවි හානිකර ගැනීම වැනි සිතුවිලි ඇතිවන අවස්ථාවන් වලදී සහනය ලබාදීමේ හැකියාවක් ඇත. එය විශේෂයෙන්ම භියක් ඇතිවන අවස්ථාවලදී උපකාරී වේ. තැඹිලි පැහැති කැල්සයිට් මානසික සහ චිත්තවේගී සමබරතාවය ප්‍රතිෂ්ථාපනය කරයි.

 

Orange Calcite  – Sacral Chakra

Is a stone that is particularly helpful mentally. It can relieve emotional fear, mental breakdown, depression, accidents, rape, divorce, suicidal thoughts. It is particularly helpful with phobias. Orange calcite restores mental and emotional equilibrium

Description

Available Products

Tumbles

Reviews

There are no reviews yet.

Be the first to review “Orange Calcite”

Your email address will not be published. Required fields are marked *