Skip to main content Skip to search

Hematite

Hematite

හෙමටයිට් – මූලාධාර චක්‍

ආකර්ෂණ ශක්තියකින් යුතු හෙමටයිට් ශරීරයේ රුධිර සංසරණය විධිමත්ව ක්‍රියාකාරී කිරීමට ඉවහල් වේ. එසේම, එය හිසරදය සහ රක්තහීනතාවයට සහනයක් ලබාගැනීමට භාවිත කරයි. තවද, කෙණ්ඬා පෙරලීම කොඳු ඇට පෙළෙහි ඇතිවන ගැටළුකාරී තත්වයන් හා ඇස්ථි බිඳීම්වලට සහනයක් ලබා දෙයි. එය මනස උත්තේජනය කිරීමට ප්‍රභල ලෙස උපකාරී කරගත හැකි පාෂාණ විශේෂයකි. එය මතකය වැඩි කිරීමට සහ ගැඹුරු සිතුවිලි මතක් කර ගැනීමට උපකාරී වේ. ඉහළ ආරක්ෂක ශක්තියක් මෙම පාෂාණවලට ඇති අතර එය විශේෂයෙන් කාන්තාවන්ගේ ධෛර්යමත් බව වැඩි කරගැනීමට උපකාරී වේ.

 

Hematite    – Root Chakra

Magnetic hematite will regulate the blood flow in the body. It is also used to cure and relieve headaches and anemia. Additional physical benefits include relief from cramps, spinal problems and fractured bones, as well as being a powerful aid to stimulate the mind. They enhance memory and evoke deep thought. They have a highly protective energy and are good to help women who lack courage.

Description

Available Products

Bracelets – from 8mm / 10mm / 12mm beads

Tumbles

Reviews

There are no reviews yet.

Be the first to review “Hematite”

Your email address will not be published. Required fields are marked *