Skip to main content Skip to search

Green Flourite

Green Flourite

ග්‍රීන් ෆ්ලෝරයිට් – අනහත චක්‍

මෙමඟින් භෞතික වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්දතියේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, සෛල උත්පාදනය වැඩි කිරීම සහ ඉතා අත්‍යාවශ්‍ය පෝෂ්‍යදායි කොටස් අවශෝෂණය කර ගැනීම ආදිය ඉටු කරයි. එය ඇස්ථි සහ දත්වල වර්ධනයට උපකාරී වන අතර, ආතරයිටීස් වැනි රෝගී තත්වයන් සමනය කිරීමට ද උපකාරී වේ. ග්‍රීන් ෆ්ලෝරයිට් මඟින් භෞතික සහ චිත්තවේගී කැළැල් සුව කිරීම ද කරනු ලබයි. එය උගුරේ වේදනාවන්ට, වණ, ආමාශයේ ඇතිවන ගැටළුකාරී තත්වයන් සහ නින්ද නොයෑමේ රෝග තත්වයන් හට සහනය ලබාදේ.

 

Green Fluorite                  – Heart Chakra

Physically, Green Fluorite enhances the immune system, increases cell regeneration and assimilates vital nutrients. It helps bones and teeth, and eases arthritis. Green Fluorite heals scars, both emotional as well as physical. It can help with sore throats, ulcers, stomach upsets and insomnia.

Description

Available Products

Tumbles

Reviews

There are no reviews yet.

Be the first to review “Green Flourite”

Your email address will not be published. Required fields are marked *