Skip to main content Skip to search

Clear Quartz

Clear Quartz

පළිඟු (ක්ලියර් ක්වෝට්ස්) – සහශ්‍රර චක්‍

එය ශක්තිය අවශෝෂණය කිරීම, ගබඩා කිරීම, නිදහස් කිරීම හා නියාමනය කිරීම සිදු කරයි. මෙම පළිඟු විද්‍යුත් චුම්භක මීදුම, දුම මිශ්‍ර පටලය හා පෙට්‍රොකෙමිකල් විමෝචනය ඇතුලුව පසුබිම් විකිරණශීලීතාවයන් උදාසීන කරමින් සියළුම වර්ග වල ඍණාත්මක ශක්තීන් ඇද දමයි. එය භෞතික, මානසික සහ සමක්ෂේත්‍ර සංතුලනය කොට පුනර්යෞවනය කරයි. භෞතික පරිමාණය මනස සමඟ සම්බන්ධ කරමින් අවයව සහ තීක්ෂණ ශරීරය පිරිසිදු උසස් කොට ගැඹුරු උදාර පිරිසිදු කරන්නෙකු වශයෙන් ක්‍රියා කරයි. මෙය චෛසිතික හැකියාවන් උසස් තත්වයට ගෙන එයි. සිත එකඟ කර ගැනීමට උපකාරී වන අතර මතකයේ අඟුළු විවෘත කරයි. ප්‍රතිශක්තිකරණ පද්දතිය උත්තේජනය කරන අතර ශරීරය සංතුලනය කරා ගෙනයයි.

 

Clear Quartz       – Crown Chakra

It absorbs, stores, releases and regulates energy.  Clear Quartz draws off negative energy of all kinds, neutralizing background radiation, including electromagnetic smog or petrochemical emanations.  It balances and revitalizes the physical, mental, emotional and spiritual planes.  Cleanses and enhances the organs and subtle bodies and acts as a deep soul cleanser, connecting the physical dimension with the mind.  Clear Quartz enhances psychic abilities.  It aids concentration and unlocks memory.  Stimulates the immune system and brings the body into balance.

Description

Available Products

Bracelets – from 8mm / 10mm / 12mm beads

Angels

Tumbles

Reviews

There are no reviews yet.

Be the first to review “Clear Quartz”

Your email address will not be published. Required fields are marked *