Skip to main content Skip to search

Citrine

Citrine

සිට්‍රීන් – මණිපූර් චක්‍

කල්පනා ශක්තිය, අධිෂ්ඨාන ශක්තිය ප්‍රභල ලෙස වැඩි කරවන පාෂාණ විශේෂයකි. හිරුගේ ශක්තිය ගැබ්ව ඇති මෙම පාෂාණය ඔබගේ මනස බෙහෙවින් ශක්තිමත් කරයි. කිසිඳු ආකාරයේ පිරිසුදු කිරීමක් (Cleansing) අවශ්‍ය නොවන අතර මෙම පාෂාණ විශේෂයට ස්ව පිරිසිදු වීමේ (Auto Cleansing) හැකියාවක් ඇත. මෙම පාෂාණය දරන්නන්ගේ සිතට නිරන්තරයෙන් නිමාණාත්මක සිතුවිලි ගෙනදේ. එමෙන්ම, තම සිතුවිලි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ශක්තිය ලබාදේ. නැවුම් අදහස් තුලින් ව්‍යාපාර දියුණුව කරා ගෙනයයි. මෙම ස්වාභාවික පාෂාණයේ කිසිඳු ආකාරයේ ඍණාත්මක ශක්තියක් අඩංඟු නොවන අතර, එය අවට ඇති ඍණාත්මක ශක්තීන් ඉවතලමින් ආරක්ෂාකාරී වාතාවරණයක් නිර්මාණය කර ධනාත්මක සිතුවිලි ඇති කරයි.

 

Citrine – Solar Plexus Chakra

Natural Citrine is a premier stone of manifestation, imagination, and personal will. Carrying the power of the sun, it is warm and comforting, energizing and life giving. It stimulates the chakras like the sunlight of spring, clearing the mind and stirring the soul to action. Its frequency awakens creativity and imagination, and sustains the process of transforming dreams and wishes into tangible form. With its pure yellow energy, Citrine encourages fullness of life, fresh beginnings and new pursuits. Natural Citrine does not hold or accumulate negative energy, but rather transmutes, dissipates, and grounds it, making it extremely protective for the environment. It works out problems on both the physical and subtle levels, transforming negative thoughts and feelings into positive ones. It is one of only two crystals on Earth that never needs to be cleared or cleansed

Description

Available Products

Bracelets – from 8mm / 10mm / 12mm beads

 

Reviews

There are no reviews yet.

Be the first to review “Citrine”

Your email address will not be published. Required fields are marked *