Skip to main content Skip to search

Black Rutile

Black Rutile

බ්ලැක් රූටයිල් – මූලාධාර චක්‍

ඔබගේ ගුණධර්ම වර්ධනය කර ඔබව සමාජයේ දිදුලන චරිතයක් බවට පත් කරයි. ඍණාත්මක ශක්තීන් දුරලන අතර, එමඟින් ඇතිවන අහිතකර බලපෑම් මැඩපවත්වයි. ඔබගේ මනසේ ඇති පීඩාකාරී සිතුවිලි අමතක කිරීමට, ඇස්වහ කටවහ දුරලීමට, විශාදය නැති කිරීමට හා දොම්නස ඉවතලා සොම්නස ගෙන දීමට ඉතා බෙහෙවින් උපකාරී වේ. සිතෙහි ඇති සැක සංඛා දුරලමින් කරුණාව දයාව සහිත සිතුවිලි නංවයි. ස්නායු, මස්පිඬු, රුධිරය හා බඩවැල් ආදී අවයව අහිතකර කිරණයන්ගෙන් ආරක්ෂා කරයි. නිධන්ගත රෝග, ලිංගික බෙලහීනතාවය මැඬලීමට, අධික වෙහෙස මඟින් වැයවන ශක්තිය නැවත ලබාදීම, හානි වූ සියුම් පටක නැවත යතා තත්වයන්ට පත් කිරීම, ස්වසන ආබාධ මෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථ සමබරව තබාගැනීමට උපකාරී වේ.

 

Black Rutile        – Root Chakra

Rutilated Quartz is an illuminator for the soul, promoting spiritual growth.  It cleanses and energises the aura.  Draws off negative energy and disease, letting go of the past.  Rutilated Quartz gives protection against the ill thoughts of others.  It helps to reach the root of problems and facilitates transitions and a change of direction.  Soothes dark moods and acts as an antidepressant.  Rutilated Quartz relieves fears, phobias and anxiety.  Promotes forgiveness at all levels. Rutilated Quartz absorbs mercury poisoning from nerves, muscles, blood and the intestinal tract.  It is helpful for chronic conditions and for impotence and infertility.  Aids exhaustion and lack of energy.  Rutilated Quartz treats respiratory tract and bronchitis, stimulates and balances the thyroid.  It stimulates cell regeneration and repairs torn tissue.

Description

Available Products

Bracelets – from 8mm / 10mm / 12mm beads

 

Reviews

There are no reviews yet.

Be the first to review “Black Rutile”

Your email address will not be published. Required fields are marked *