Skip to main content Skip to search

Knowledge Center

Rocks

Rocks are naturally-formed aggregates of minerals that make up all of the Earth’s crust and the solid parts of the mantle below. Most are composed of several different types of mineral, though many of the rock-forming minerals are silicates. The physical characteristics of a rock are determined by the chemistry of its mineral constituents and by the processes that it endured during and since its formation. Crystallized in its structures, therefore, is a wealth of information about the conditions that once existed on the Earth’s surface, and those found today at great depths within the planet. There are three types of rock – igneous, metamorphic and sedimentary – though as with all classifications, these divisions can be arbitrary.

පාෂාණ

පාෂාණ සෑදී ඇත්තේ පෘථිවි පෘෂ්ඨයේ තිබෙන සියළුම ඛණිජ වර්ග සහ ප්‍රාවරණයට පහළින් තිබෙන ඝණ කොටස් ස්වාභාවිකව එක්වීමෙනි.  වැඩි වශයෙන් පාෂාණ සෑදීමට හේතු වන ඛණිජ වර්ගය සිලිකේට්  වුවද, බොහෝ පාෂාණ සෑදී ඇත්තේ එකිනෙකට වෙනස් ඛණිජ වර්ග කිහිපයකිනි.  පාෂාණයක භෞතික ගතිලක්ෂණ තීරණය කරනු ලබන්නේ එය තිබෙන ඛණිජ සංඝටක සහ, එය සෑදුන කාලය තුළ සහ එවක් පටන් නොනැසී පැවත ආ ක්‍රියාවලිය මගින් ය.  එහි ව්‍යුහය ස්ඵටිකමය වශයෙන් සෑදී ඇති බැවින් පෘථිවි පෘෂ්ඨය සම්බන්ධව පැවැතුණු තත්ත්වයන් සහ ග්‍රහලෝකය තුළ වඩාත් ගැඹුරට හමුවන තොරතුරු සම්පතක් සේ සැලකිය හැකි ය.  ආග්නේය, විපරිත සහ අවසාදිත වශයෙන් පාෂාණ වර්ග තුනක් තිබුණද සියළුම වර්ග කිරීම් සමඟ මෙම බෙදීම් අභිමතාණුකුල විය හැකි ය.

Igneous Rocks

Igneous rocks form as a magma (a hot, molten mass of mainly silica minerals) cools and solidifies. They can usually be identified because they are hard and have a homogeneous texture – i.e. they tend to look the same in all directions, not changing in color or grain size across a hand specimen. Constituent minerals are distributed randomly throughout the body of the rock.

ආග්නේය පාෂාණ සෑදෙන්නේ මැග්මා (සිලිකා ඛණිජය ප්‍රධාන කොටගත් රත්වූ සහ උණුවූ ස්කන්ධයක්) සිසිල්වීමෙන් සහ ඝණීභවනය වීමෙනි.  ඒවා තද ස්වභාවයකින් සහ සමජාතීය ආකාරයකින් සෑදී තිබෙන බැවින් සුපුරුදු පරිදි හඳුනාගත හැකි ය.  එනම්, ඒවා සෑම දිශාකින්ම එකම ආකාරයකින් පෙනීමට නැඹුරුතාවයක් දක්වයි.  වර්ණයේ වෙනස් සිදු නොවේ.  අතට ගනු ලැබූ ආදර්ශයක් හරහා ඛණිකා ප්‍රමාණයේ ස්වභාවයක් ගනී.  සංඝටික ඛණිජ පාෂාණයේ ප්‍රධාන කොටස පුරා සසම්භාවී ලෙස බෙදාහරිනු ලබයි.

Metamorphic Rocks

Metamorphic rocks form by the alteration of existing rocks by heat or pressure. Although they are heated, these rocks never become molten, so as their constituent minerals recrystallize, they usually become aligned in the direction of least resistance – one that minimizes the effect of pressure on their structure. Metamorphic rocks are typically in-homogeneous, containing parallel planes along which they split, or (often folded) bands of different minerals. All are relatively hard and brittle.

විපරිත පාෂාණ සෑදෙන්නේ පවතින පාෂාණ රත්වීම හෝ පීඩනයට ලක්වීම මගින් වෙනස්වීමෙනි.  ඒවා රත් වුවද, මෙම පාෂාණ කිසි විටෙක උණු නොවේ. එබැවින් ඒවායේ සංඝටික ඛණිජ නැවත ස්ඵටිකගත වුවද, ඒවා අවම ප්‍රතිරෝධයක් සහිත දිශාවකට එක පෙළට තැබූ ආකාරයකින් සාමාන්‍ය පරිදි සකස් වේ.  එවායේ ව්‍යුහය මත ඇතිවන පීඩනයෙහි බලපෑම අවම කරනු ලබයි.  විපරිත පාෂාණ අකෘතිකමය වශයෙන් අසමජාතීය වන අතර, ඒවා පිපිරීමට ලක්වූ ස්ථානය හෝ එකිනෙකට වෙනස් ඛණිජ තීරු (නිතරම නැමුණු) ඔස්සේ සමාන්තරවූ සමක්ෂේත්‍ර පවතී.  ඒ සියල්ල සාපේක්ෂව තද සහ පහසුවෙන් බිඳෙන සුළු ය.

Sedimentary Rocks

Sedimentary rocks are composed of mineral grains or rock fragments held together by fine debris or cementing minerals. They are deposited, layer by layer, on the surface of the Earth by the action of rivers, ocean currents, the work of organisms or the evaporation of water. They have a granular appearance, and since the cements that hold them together are relatively weak, they fragment easily.

අවසාධිත පාෂාණ සෑදෙන්නේ සියුම් සුන්බුන් කොටස් හෝ එකිනෙකට බැඳුනු ඛණිජ මගින් එක්වී තිබෙන ඛණිකාමය ඛණිජ හෝ පාෂාණවල කැඩීගිය කොටස් මගිනි.  ඒවා ගංලාවල සිදුවන ක්‍රියාවන්, සාගර ප්‍රවාහ, ජීවීන්ගේ ක්‍රියාකාරකම් හෝ ජලය වාෂ්පීකරණය වීමෙන් ස්ථර වශයෙන් පෘථිවි පෘෂ්ඨය මත තැන්පත් වේ.  ඒවාට ඛණිකාමය පෙනුමක් ඇති අතර, ඒවා එකිනෙකට බැඳී පවතින බදාමය අනන්‍යෝන්‍ය වශයෙන් දුර්වල නිසා පහසුවෙන් කැඩීමට ලක් වේ.